මල්ශාලා හිමිකරු අවමංගල රථයේම ඝාතනය කෙරේ

160

අම්බලන්ගොඩ රෙමන් මල්ශාලාවේ හිමිකරු ඊයේ (25දා) රාත්‍රි තියුණු ආයුධයකින් පහරදි ඝාතනය කොට ඇති බැව් අම්බලන්ගොඩ පොලිසිය පවසයි.

නාදුනන පුද්ගලයෙකු විසින් මල්ශාලා හිමිකරුගේ හිසට පහරදි මෙම ඝාතනය සිදුකොට ඇති බව පරික්ෂණවලදි අනාවරණය වි ඇති අතර මල්ශාලා හිමිකරු අවමංගල රථයේ රියදුරු අසුන තුලදි ඝාතනය කොට ඇති අතර මෙසේ ඝාතනය කොට ඇත්තේ ගොනපිනුවලගේ තුසිත කුමාර (46) නැමති මල්වැන්න, දකුණ තෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි සිව්දරු පියෙකි.
මොහු තම අවමංගල ශාලවේ සේවය කරණ ගොලයෙකු රැගෙන එම සදහා ඊයේ රාත්‍රියේදි තෙල්වත්ත ආවාසවත්ත ප්‍රදේශයට ගොස් ඇත. එම යන අතරතුරේ දි මෙම ඝාතනය වි ඇති බව පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment