ශ‍්‍රී ලංකා ජපන් තානාපති මිසුකෝෂි හිදෙකී මහතා සහ මහජන ආරක්‍ෂක ඇමැති රියර් අද්මිරාල් (විශ‍්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මහතා හමු වූ අවස්ථාව.
එහිදී දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා හා ආරක්‍ෂාව දියුණු කරගැනීම ගැන ද සාකච්ඡා වී තිබේ.
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: webmaster@unl.upali.lk
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL