මාවෙයි සේනාධිරාජා මහතාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

196

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අභාවප්‍රාප්ත මාවෙයි සේනාධිරාජා මහතාගේ දේහයට අද අවසන් ගෞරව දක්වා තිබේ.

දේහය දැන්පත් කර ඇති යාපනය මාවෙට්ටපුරම් ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේදී මෙලෙස අවසන් ගෞරව දක්වා ඇත.


advertistmentadvertistment