මුහුදු ඛාදනය උග්‍ර වෙයි

323

සයින්දමරුදු ප්‍රදේශයේ මුහුදු ඛාදනය උග්‍ර අතට පත්වී තිබෙන අයුරු මෙම ඡායාරූපවල දැක්වේ. මෙම ප්‍රදේශ කඩිනමින් ආරක්ෂිත වැටි යොදා ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගෙන තිබේ. දිගාමඬුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එල්. එම්. අතාවුල්ලා මහතා ද මේ සඳහා මැදිහත්වී තිබේ.

පිංතූර – ෂෙහාන් ෆාරුක්


advertistmentadvertistment