මෙක්සිකෝ ජනපති ධුරය කාන්තාවකට

217


මෙක්සිකෝ ජනාධිපති ධුරය පළමු වරට කාන්තාවකට හිමිවී ඇත.
ඒ අනුව එරට ජනාධිපති ධුරය හිමිව ඇත්තේ පාලක පක්ෂය නියෝජනය කළ අපේක්ෂිකා ක්ලෝඩියා ෂින්බෝන් පේද්‍රෝ ය.
ක්ලෝඩියා යුදෙව්වකු වන අතර යුදෙව් කාන්තාවකට මෙක්සිකෝ ජනාධිපති ධුරය හිමිවුණු පළමු අවස්ථාව වන්නේ ද මෙයයි.

advertistmentadvertistment
advertistmentadvertistment