මෝදිට පාර්ලිමේන්තුවේදීත් සුභ පැතුම්

90

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා තෙවැනි වරටත් අගමැති ධුරයට පත් වීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුව ආරම්භ වූ මොහොතේ දී සුභ පැතුම් පළ විය.පළමුව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සිය සුභ පැතුම් පළ කළේය.ඉන්පසු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිය සුභ පැතුම් පළ කරනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment