යතුරුපැදියකින් ඇවිත් අහසට වෙඩි තබයි

421

වැල්ලවත්ත ප්‍රදේශයේ හෝටලයක් ආසන්නයට අද උදෑසන පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර පළා ගොස් ඇත.පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, අදාළ පුද්ගලයින් යතුරුපැදියකින් පැමිණ ටී 56 වර්ගයේ ගිනිඅවියකින් අහසට වෙඩි තබා පළා ගොස් ඇති බවය.

advertistmentadvertistment
advertistmentadvertistment