යුරෝපා සංගමය කොටි තහනම දික් කරයි

83

යුරෝපා සංගමය තුළ LTTE සංවිධානය තවදුරටත් තහනම් සංවිධානයක් ලෙස නම් කිරීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ.ඒ අනුව ජුලි 26 වැනිදා සිට ඉදිරි මාස 06ක කාලයක් සඳහා මෙම තහමන වලංගු බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය ඒ බව සඳහන් කරයි.


advertistmentadvertistment