දෙවැනි ටෙස්ට් තරගයේ ජයත් ලංකාවට

372

ශ්‍රි ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවැති දෙවැනි ටෙස්ට් තරගය ද අද ජයග්‍රහණය කළේය.ලකුණු 297ක ඉලක්කයක් හඹා ගිය කොදෙව්වන්ට සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 132කි.ඒ අනුව ලකුණු 164කින් ජය ගැනීමත් සමග තරග දෙකකින් යුත් තරගාවලිය ම ජය ගැනීමට ශ්‍රීලංකා කණ්ඩායම සමත් විය.පන්දු යැවීමෙන් ලසිත් ඇඹුල්දෙනිය ලකුණු 35ට කඩුලු 05ක් සහ රමේෂ් මෙන්ඩිස් ලකූණ 66ට කඩුලු 05ක් ලබා ගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment