ප‍්‍රවීන ගායන ශිල්පිනී නීලා වික‍්‍රමසිංහ අභාවප‍්‍රාප්තවේ

1462


ප‍්‍රවීන ගායන ශිල්පිනී නීලා වික‍්‍රමසිංහ මහත්මිය හෘදායාබාධයකින් අද ඉතාලියේ මිලානෝ නුවරදී අභාවප‍්‍රාප්ත වූවාය.ඉතාලියේ මිලානෝ හි කොන්සල් ජනරාල්වරිය ලෙස කටයුතු කළ ඇය මිය යන විට 72 වැනි වියේ පසු විය.

advertistmentadvertistment
advertistmentadvertistment