රජයට එරෙහිව නිහඬ විරෝධතාවක්….

83

රජයට එරෙහිව නිහඬ විරෝධතාවක් සිකුරාදා (25 දා) පෙරවරුවේ නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් පවත් වන ලදී. වසන්ත මුදලිගේ හා ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලමින් එම විරෝධතාවය පැවැත්විණි.

ඡායාරූපය – නිශාන් එස්. ප්‍රියන්ත


advertistmentadvertistment