රජයේ අනියම් සේවකයින් 8435 දෙනෙකුට ස්ථිර පත්වීම්

186

පළාත් පාලන ආයතන තුළ තාවකාලිකල අනියම් ආදේශකළ කොන්ත්‍රාත් සහ සහන පදනම මත සිටින සේවකයන් 8435 දෙනෙකුට ස්ථිර විශ්‍රාම වැටුප් සහිත පත්වීම් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයටකට අනුව මෙම පත්වීම් ලබාදේ.

මෙමගින් දිවයින පුරා ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගරසභා වල සේවය කරන තාවකාලිකල අනියම්, ආදේශක, කොන්ත්‍රාත් සහ සහන පදනම මත සිටින 8435 දෙනෙකුට ස්ථිර පත්වීම් ලබෙනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment