රටේම දන්සල් 5200ක් ලියාපදිංචි වෙලා

32

පොසොන් පෝය වෙනුවෙන් අද (21 වැනිදා) දිනය වන විට රටේ ම දන්සල් 5200ක් ලියාපදිංචි වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂක සඳුන් හේමන්ත මහතා ‘දිවයින’ට පැවැසීය.

අද දවසේ දන්සල්වල සෞඛ්‍යාරක්ෂාව ගැන සොයා බැලීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2000 දෙනා සූදානම් බව ද හෙතෙම කියා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment