රනිල්ගෙන් සජිත්ට ලිපියක්

371

රට මේ මොහොතේ පත්ව ඇති දැවැන්ත ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීමට සහ සාමාජයීය සහ දේශපාලන වශයෙන් රට ස්ථාවර කිරීමට නිර්පාක්ෂික දේශපාලන ආන්ඩුවක් පිහිටුවීමට එක්වන ලෙස ඉල්ලා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමගි ජන බල පක්ෂ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යවා ඇත.


advertistmentadvertistment