රසායන ද්‍රව්‍ය කර්මාන්ත ශාලාවක ගින්නක්

363

හෝමාගම කර්මාන්ත පුරයේ රසායනික ද්‍රව්‍ය කර්මාන්ත ශාලාවක අද රාත්‍රියේ හටගත් ගින්නක් නිවා දැමීමට ගිනි නිවන රථ හතක් යොදවා ඇතැයි පොලිසිය පවසයි.ඒ අනුව කෝට්ටේ සහ හොරණ, නගර සභාහි ගිනි නිවන රථ සහ ශ්‍රී ලංකා යුධ හමුදා විශේෂ කණ්ඩායමක් ද මේ සඳහා යොදවා ඇත.


advertistmentadvertistment