චමරි එක වෙයි

1120


ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායක සුපිරි ක්‍රීඩිකා චමරි අතපත්තු icc එක්දින ශ්‍රේණිගත කිරීම් හි පිතිකාරිනියන්ගේ ලැයිස්තුවේ ප්‍රථම ස්ථානයට පැමිණ තිබේ.

ස්ථාන 6ක් ඉදිරියට පැමිණ චමරි අතපත්තු මෙම ස්ථානය හිමිකරගෙන ඇත.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ ස්ථානයට පත්වූ පළමු අවස්ථාව මෙයයි.

advertistmentadvertistment
advertistmentadvertistment