රුපියලේ සුළු වර්ධනයක්

21

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඊයේ (02දා) දිනයේදී සුළු වශයෙන් ශක්තිමත් වී තිබේ.

මේ අනුව ඉකුත් අප්‍රේල් 30 දින රු. 303.75ක් වූ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය ඊයේ (02දා) දිනයේදී රු. 303.70 දක්වා ශත 05කින් අඩු වී ඇත. එසේම ඇමෙරිකානු ඩොලරයක ගැනුම් අගය ඉකුත් අප්‍රේල් 30 දින වාර්තා වූ රු.295.39 සිට ඊයේ (02දා) දිනයේදී රු. 295.17 දක්වා ශත 22කින් ද අඩු වී තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත


advertistmentadvertistment