ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ශක්තිමත් වෙමින් ඊයේ (16දා) දිනයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය රු.302.65 දක්වා ශත 07කින් අඩු වී ඇත. ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය පෙරේදා (15දා) දිනයේ රු.302.72ක් විය.
එසේම පෙරේදා (15දා) රු.294.34ක් වූ ඇමරිකානු ඩොලරයක ගැනුම් අගය ඊයේ (16දා) දිනයේ රු.294.30ක් දක්වා ශත 04කින් අඩු වී ඇත.
ශ්‍යාම් නුවන් ගනේවත්ත