රුසියානු මිසයිල ප්‍රහාරයෙන් යුක්රේනයේ සුපිරි කෝටිපතියා සහ බිරිය මිය යති

704

රුසියානු හමුදා එල්ල කළ එෆ් 300 මිසයිලයක නිසා යුක්රේනයේ තිරිඟු අපනයනය කරන සුපිරි කෝටිපතියා වූ ඔලෙක්සි වඩුතුරෙට් සහ ඔහුගේ බිරිය මරුමුවට පත් වී ඇත.

 මෙය මිනිමැරුමක් යැයි යුක්රේන රජය පවසයි.

 මිසයිල ප්‍රහාරය එල්ල වී ඇත්තේ එම යුවළ නිදා සිටින අවස්ථාවේ බව අනාවරණය වී ඇත. ඩොලර් මිලියන 430ක වත්කමක් ඇති ඔලෙස්කිගේ සුපිරි නිවස සමීපයේ රැඳී සිටි විදේශ කුලී සෙබළුන් කීපදෙනකුට ද මෙම මිසයිල ප්‍රහාරයෙන් තුවාල සිදු වී තිබේ.


advertistmentadvertistment