රුසියානු-යුක්රේන සාම සාකච්ඡා දෙවැන්න අද

227

රුසියානු – යුක්රේන සාම සාකච්ඡා දෙවැනි වටය අද (02) දින පැවැත්වීමට නියමිත බව රුසියානු පුවත් සේවය වාර්තා කර සිටී.

මෙම සාකච්ඡා බෙලරුස්-පෝලන්ත දේශසීමාව අසල පැවැත්වීමට නියමිත බව එම පුවත් සේවා පවසයි.

පළමු වටයේ සාම සාකච්ඡා පසුගියදා (28) පැය පහක් පුරාවට පැවති අතර එහිදී දෙපාර්ශවයට එකඟතාවයකට පැමිණීමට හැකියාවක් ලැබී තිබුනේ නැත.


advertistmentadvertistment