රුසියාව හා චීනය අතර සඳ මත න්‍යෂ්ටික බලාගාරයක් පිහිටුවීමේ ගිවිසුමක්

83

සඳ මත න්‍යෂ්ටික බලාගාරයක්

ගොඩනැගීමේ ගිවිසුමකට රුසියාව හා චීනය විසින් අත්සන් තබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම මස මුලදී අදාළ බලාගාරය සඳ මත ගොඩනැගීමේ වැඩපිළිවෙළට රුසියාව හා චීනය විසින් එකඟ වී තිබූ අතර එම බලාගාරය වසර 2036 වන විට ඉදි කර අවසන් කිරීමට දෙරට බලාපොරොත්තු වන බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

මේ වන විට රටවල් 17ක් මෙම සඳ මත ජාත්‍යන්තර න්‍යෂ්ටික බලාගාරය පිහිටුවීමේ වැඩපිළිවෙළෙහි කොටස්කරුවන් බවට පත්ව ඇති බව වාර්තා වේ.


advertistmentadvertistment