ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර්

30

ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාවල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 150ක මූල්‍යාධාරයක් ලබාදීමට අනුමත කර ඇත.

ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එම මූල්‍යාධාරය අනුමත කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment