ලෝටස් පාර අදත් වසයි

94

ලංකා බැංකු සේවක සංගමය සංවිධානය කර තිබෙන විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ ලෝටස් මාර්ගය වසා දැමීමට පොලිසිය පියවර ගෙන ඇත.විරෝධතාකරුවන් එම මාර්ගයේ පා ගමන සංවිධානය කර තිබේ. ඉන් මතුව ඇති අවහිරතාවය නිසා මාර්ගය වසා දැමීමට පියවර ගත් බව පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment