අලි සබි්‍ර රහීම්ට මාසයක් මැතිසබය අත්හිටුවයි

43

කටුනායක ගුවන් තොටුපොළේ දී රත්තරන් සහ ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන සමග අත්අඩංගුවට ගෙන පසුව දඩ ගෙවා නිදහස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබි්‍ර රහීම් මහතාට මාසයක කාලයක් සඳහා පාර්ලිමේන්තුව අත්හිටුවීමට තීරණය කර ඇති බව කථානායකවරයා ඊයේ (06දා) දැනුම් දුන්නේය.

ආචාර්ය ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කමිටුවේ නිර්දේශයක් මත ඊයේ දින සිට මාසයක කාලයක් සඳහා එම අත්හිටුවීම ක්‍රියාත්මක වේ. එහි සභාපති ලෙස කටයුතු කරන්නේ මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතාය. මීට අමතරව මෙවැනි ක්‍රියා මින් ඉදිරියට සිදුනොකරන ලෙසට ද කථානායක විසින් මන්ත්‍රීවරයාට අවවාද කරන ලදී.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment