යොහානිට පාර්ලිමේන්තු මන්තී‍්‍රවරියන්ගේ සුබපැතුම්

804

ශී‍්‍ර ලාංකීය ගීයත් ජාත්‍යන්තර තලයට ගෙන ගිය තරුණ ගායිකා යොහානිද සිල්වාට පාර්ලිමේන්තු මන්තී‍්‍රවරියන්ගේ සංසදය විසින් සුබපැතුම් පිරිනමා ඇත.

එම සංසදය වෙනු එහි සභාපතනී රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය ස`දහන් කරන්නේ ශී‍්‍ර ලාකීය අනන්‍යතාව සහිත ගීතයක් ලොව ගීත දර්ශකයේ ඉහළට ඔසවා තබමින් ලෝකයේ ජනපි‍්‍රයම ගීත දහය අතරට ගෙන ගිය යොහානි ද සිල්වා රටට, තරුණ පරපුරට මෙන්ම කලා ක්‍ෂෙත‍්‍රයට අභිමානයක් වන බවය.

ලොව කුඩා ¥පතක ජීවත් වන අපට එම මානසිකත්වයෙන් මිදීමට අවස්ථාව සොයා යෑම ප‍්‍රමාද වෙද්දී යොහානිද සිල්වා එම මානසිකත්වයෙන් අප ගලවාගෙන ශී‍්‍ර ලාංකිකයන් සතු දක්‍ෂතාව, කුෂලතාවය ලෝකය ජය ගන්නට තරම්ප‍්‍රබල බව ඔප්පු කර ඇතැයිද සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment