ජනවාරියේ පමණක් සංචාරකයන්ගෙන් මිලියන 500 ක ආදායමක්

66

2024 ජනවාරි මාසයේදී පමණක් මෙරටට පැමිණි සංචාරකයන්ගෙන් රුපියල් මිලියන 500 කට ආසන්න ආදායක් ලබා ඇතැයි, සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

2023 වසරේ ජනවාරි මාසය සමඟ සැසඳීමේදී එය 104% ක වර්ධනයක් බවත්, මේ වසරේදී මෙරටට සංචාරකයන් ලක්ෂ 23 ක පමණ පිරිසක් ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවත් එම අධිකාරිය කියයි. ඉකුත් මාසයේදී මෙරටට සංචාරකයන් 208,253 ක් පැමිණ ඇතැයි, එම අධිකාරියේ සභාපති, ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment