වටරැක කාන්තාවක් ඝාතනය කෙරේ

162

පාදුක්ක වටරැක ප්‍රදේශයේ නිවසක් සිටි කාන්තාවකට අද (29) පෙරවරුවේ එල්ල කරන ලද තියුණු ආයුධ ප්‍රහාරයකින් බරපතල තුවාල ලබා රෝහල් ගත කල පසු මියගොස් ඇත. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පාදුක්ක වටරැක කරුණාවතී නැමැති 65 හැවිරිදි එක්දරු මවකි.

ඝාතනයට ලක් වූ කාන්තාව යම්කිසි අවශ්‍යතාවයක් සදහා අළුයම් කාළයේදී නිවසෙහි ඉදිරිපස කාමරයකට ගිය අවස්ථාවේදී කිසිවෙකු විසින් තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment