වතුකරයෙන් අම්බිකා හා සෙල්වරාජ් මැතිසබයට

396

වතුකරයේ පීඩිත ජීවිතය තුළින් පන්නරය ලැබූ අපේක්ෂිකාවක හා අපේක්ෂකයකු මෙවර මහා මැතිවරණයේදී ජය ලබා පාර්ලිමේන්තුවට තේරී පත්වීම සුවිශේෂ සිදුවීමකි. බදුල්ල දිස්ත්‍රික්කයට තරග කළ කිට්ණන් සෙල්වරාජ් මනාප ඡන්ද 60,041ක් ද අම්බිකා සැමුවෙල් මනාප ඡන්ද 58,201ක්ද ලැබූහ.

බදුල්ල දිස්ත්‍රික්කයට ජාතික ජන බලවේගයට මන්ත්‍රී ධුර 6ක් හිමි වූ අතර එහි වැඩිම මනාප ඡන්ද 208,247ක් හිමි වුණේ සමන්ත විද්‍යාරතන මහතාටය.


advertistmentadvertistment