වසර 23 ට පසු තම මව සොයා ගත් දියණිය

933

වසර 23 කට පසු ඉන්දියාවේදී තම මව සොයාගත් දියණියක් පිළිබද තමිල්නාඩුවෙන් වාර්තා වේ.

 ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ අමුදාට තම දරුවා හදා වඩා ගැනීමට නොහැකි වූ නිසා ඇය සිය දරුවා නෙදර්ලන්ත යුවළකට භාරදුන්නාය.දියණිය අමුදවල්ලි හැදී වැඩුණු නෙදර්ලන්තයේ යුවළගේ ආදරය හා කරුණාව යටතේය. අවසානයේ වසර 23කට පසු අමුදවල්ලිට සිය ජීව විද්‍යාත්මක මව හමුවිය. ඇය දැන් මවගේ මව් භාෂාව වන දෙමළ භාෂාව පවා ඉගෙන ගැනීමට සැලසුම් කරයි.


advertistmentadvertistment