ව්‍යවස්ථාදායක සභාවෙන් දේශබන්දුට අනුමැතිය

173

මාස 03ක කාලයක් පොලිස්පති ධුරයේ වැඩ බැලීම සඳහා දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ලබාදී ඇත. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01 දා) රැස්වූ ව්‍යවස්ථාදායක සභාව මෙම අනුමැතිය ලබාදී ඇත.

හේමන්ත රන්දුණු


advertistmentadvertistment