වැඩිම වර්ෂාපතනය කළුතරට

363

ගතවූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය ලැබී ඇත්තේ කළුතර දිස්තී‍්‍රක්කයේ මදුරාවල ප‍්‍රදේශයටය.
එය මිලිමීටර 248.5ක් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටී. ඉන්පසුව වැඩිම වර්ෂාපතනය ලැබී තිබුනේ කළුතර බදුරලිය (214මි.මි)ප‍්‍රදේශයටය. කළුතර මෙන්ම ගාල්ල දිස්තී‍්‍රක්කයටද ගතවූ පැය 24 තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇත.


advertistmentadvertistment