වැලිගමදී විදේශිකයකුට අමානුෂික පහරදීමක්

1

වැලිගම ප්‍රදේශයේ හෝටලයක් අසලදී පිලිපීන ජාතිකයකුට පහරදෙන ජවනිකා පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙයි.

මේ පිලිපීන ජාතිකයාට පහර දෙන විට ඔහු සිය ජීවිතය බේරා ගැනීමට ආයාචනා කරමින් දිව යන අන්දම ද එහි දකින්නට පිළිවන. මේ ශ්‍රී ලංකා පොලිසියේ අවධානයටයි.

ජගත් කනහැරආරච්චි


advertistmentadvertistment