ප්‍රංශ සංචාරකයන්ගේ ශ්‍රී ලංකා තහංචිවලට බුරුලක්..

452

ප්‍රංශ රජය ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් පනවා තිබු තහංචි ලිහිල් කර තිබේ .ඒ මෙරට
හදිසි නීතිය තව දුරටත් ක්‍රියාත්මක නොකරන්නට ජනපති රනිල් වික්‍රමසිංහ විසින් ගනු ලැබූ තීන්දුව
සමගිනි.මුලින් පනවා තිබු තහංචියේ දක්වා තිබු “අත්‍යාවශ්‍ය සංචාර පමණක් ” යන වගන්තිය ” ප්‍රවේසම් විය යුතුය “
දක්වා සංශෝධනය කිරීමට ප්‍රංශ රජය කටයුතු කර තිබේ .

ctb

advertistmentadvertistment
advertistmentadvertistment