ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී එළි දැක්විනි.විධිමත් රටක් යන තේමාව යටතේ සකස්කර ඇති මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ආදර්ශ පාඨය ලෙස හිටපු අග්‍රාමාත්‍යවරයෙක් වන එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ ප්‍රකාශයක් වන මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමය යන වදන එක්කර ඇත.
|