2022 ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් වාර්තාව කෝප් යවන්නලු

190


2022 වසර ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.එය කෝප් කමිටුව වෙත ඉදිරිපත් කරන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය. ක්‍රීඩා ඇමැතිවරයාට එරෙහිව නඩු පවරව ලෙස ක්‍රීඩා සංගම් පහක් ඉල්ලා ඇති බව මෙම වාර්තාවේ සඳහන් වන බවද පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment