ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව සජබ අධිකරණයට

172


නව ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව අධිකරණයට යෑමට සමගි ජන බලවේගය පක්ෂය සැලසුම් කර ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසයි.

එම පනත සංශෝධනය කර නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව සඳහන් කළ ඒ මහතා මෙම පනත කුමන ආකාරයෙන් සංශෝධනය කළ ද එයට විරෝධය පළකරන බව ද කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment