විදුලි පනතට එරෙහිව උද්ඝෝෂණයක්

93

යෝජිත විදුලි පනතට එරෙහිව සර්වජන බලය දේශපාලන එකමුතුව විසින් අද පෙරවරුවේ බත්තරමුල්ල දියත උයන අසල සාමකාමී උද්ඝෝෂණයක් ආරම්භ කර ඇත. ජාතික නිදහස් පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, මව්බිම ජනතා පක්ෂය, යුතුකම ජාතික සංවර්ධනය හා ස්වාධීන මන්ත්‍රී සංසදය මෙම උද්ඝෝෂණයට එක්ව සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment