මිනිස් ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට

189

ඩුබායි සහ ඕමානයේ දී මිනිස් ජාවාරම්වලට සම්බන්ධ බව කියන පුද්ගලයකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ හිදී අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment