හල්දුම්මුල්ල අධි සවේදී ජලපෝෂක වන විනාශයක්

188

හල්දුම්මුල්ල පහළ බෑවුමේ පිහිටි වේලිඔය අධි සවේදී ජලපෝෂක වනාන්තර අක්කර දහසකට අධික ප්‍රමාණයක් එළි පෙහෙළි කිරීමට පටන් ගැනීම නිසා බලවත් පාරිසරික විනාශයක් සිදුවෙමින් පවතින බව පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි. හල්දුම්මුල්ල සොරගුගුණේ දේවාලයට අයත් නින්දගම් ලෙස පවසා මෙම ඉඩම් ව්‍යාපාරිකයන් කිහිපදෙනකු අතර බෙදාදී ඇති නමුත්, මෙම ඉඩම් වැඩි කොටසක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු වනාන්තර බවත්, මෙහි සිදුවන ඉඩම් අවභාවිතය නිසා වේලිඔය හා උඩවලව ජලාශවල ජලය හිග වීමෙන් රිජුවම ගොවිපවුල් 5000 ක් පමන අපහසුතාවට පත්වනු ඇති බවත් පරිසර යුක්ති කේන්ද්‍රයේ ප්‍රතිපත්ති හා දැනුවත් කිරීමේ නිළධාරි ජනක විතානගේ මහතා පවසයි.

හල්දුම්මුල්ල අධි සවේදී ජලපෝෂක වන විනාශයක්
advertistmentadvertistment
advertistmentadvertistment