විශ්ව විද්‍යාල ආචාර්යවරු වර්ජනය නතර කරති

441


රජය විසින් පනවා ඇති උපයන විට අය කරන බදු ප්‍රතිපත්තියට එරෙහිව වැඩ වර්ජනයක නිරතව සිටි විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සිය වර්ජනය අත්හිටුවීමට තීරණය කර ඇත.ඒ අනුව ලබන 17 වැනිදා සිට යළි අධ්‍යයන කටයුතුවල නිරතවීමට පියවර ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment