නේපාලය 230යි

286

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ඉන්දියාව සහ නේපාලය අතර තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පන්දු රැකීමට තීරණය කළේය.ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් නේපාලය පන්දු වාර 48.2කදී සියලු දෙනා දැවී ලකුණු 230ක් ලබා ගැනීමට සමත් විය.ආසිෆ් ෂෙයික් 58,සොමිපල් කාමි 48යි.පන්දු යැවීමේදී මොහොමඩ් සිරාජ් 61/3, රවීන්ද්‍ර ජඩේජා 40/3 ලෙස කඩුලු දවා ගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment