හැටන්වල අස්වැසුම ලබාගන්න දිගු පෝළිම්

58

සති අන්ත නිවාඩුවෙන් පසු (04) දින රාජ්‍ය බැංකු විවෘත කිරීමත් සමග හැටන් ප්‍රදේශයේ අස්වැසුම ප්‍රතිලාභීන් අස්වැසුම මුදල් ලබාගැනීම සඳහා එම බැංකු ඉදිරිපිට පවතින අයහපත් කාලගුණ තත්ත්වය නොතකා දිගු පෝලිම්වල රැඳී සිටින අයුරු අප කැමරාවේ සටහන් විය.

එම රාජ්‍ය බැංකු වල අනෙකුත් ගනුදෙනුකරුවන්ට බාධාවක් නොවන සේ අස්වැසුම ප්‍රතිලාභීන්ට මුදල් නිකුත් කිරීමට එම රාජ්‍ය බැංකුවල කාර්ය මණ්ඩලය පියවර ගෙන තිබුණි.
නුවරඑලිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment