විශ්ව විද්‍යාල කඩඉම් ලකුණු අද සවස

180


2021 උසස්පෙළ විභාගයට අදාළව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන කඩඉම් ලකුණු අද පස්වරුවේ නිකුත් කෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව 2021 උසස්පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට ඒ පිළිබඳව තොරතුරු www.ugc.ac.lkවෙබ් අඩවිය හරහා ලබාගැනීමේ හැකියාව පවතී.


advertistmentadvertistment