වෙඩි තැබීම් දෙකකින් හයක් මරුට

771


පිටිගල ගුරුවල හා අම්බලන්ගොඩ ගලගොඩ යන ප්‍ර දෙශවල දි ඊයේ රාත්‍රි වෙඩි තැබිම්

දෙකකින් හය දෙනෙකු මියගොස් ඇති බව දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
පිටිගල ගුරුවල හොරංගල්ල ප්‍ර දේශයේ දි වු වෙඩි තැබිමෙන් මියගොස් ඇත්තේ වෙළදසැලට භාණ්ඩ මිලදි ගැනිම සදහා පැමිණි පිරිමි පුද්ගලයින් තිදෙනෙකි. වෙළදසැලේහිමිකරු ඉලක්කකරගෙන මෙකි වෙඩිතැබිම සිදුවි ඇතිබව පොලිසිය පවසයි.
අම්බලන්ගොඩ ගලගොඩ ප්‍රදේශයේ වෙළදසැලක් ඉදිරිපිටදී වූ වෙඩි තැබිමෙන් වෙළදසැල් හිමියාගේ පුතා සහ තවත් දෙදෙනෙක් මියගොස් ඇති බව පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment