මෙම වෙසක් පෝදා පොලොන්නරුව ගල් විහාර පුද බිමේ සිල් සමාදන් වූ උවැසි උවැසියන්ට උදෑසන හීල් දානය පිරිනැමීමට මහජන බැංකුවේ පොළොන්නරුව ප්‍රාදේශිකයේ කාර්ය මණ්ඩලය කටයුතු කරන ලදි.

මේ අවස්ථාවට මහජන බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරි, බෞද්ධ සංගමයේ සභාපති රොහාන් පෙරේරා, පොලොන්නරුව ප්‍රාදේශිය කළමනාකාරිනි කේ.ඒ.ඒ.එස් පීරිස්, සහකාර ප්‍රාදේශීය කළමනාකාරිනි එල්.කේ.පී අමරසිංහ හා ඒ.එම්.ටි.ටි අමරාපති යන මහත්ම මහත්මීන් ඇතු`ඵ මහජන බැංකුවේ බෞද්ධ සංගමයේ හා මහජන බැංකු පොළොන්නරුව ප‍්‍රාදේශිය බෞද්ධ සංගමයේ සාමාජික සාමාජිකාවන් සහ කාර්ය මණ්ඩලය සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment