වෛද්‍ය සාෆි මහතාගේ දියණිය ද මෙවර උසස් පෙළ විභාගයෙන් ඉතා විශිෂ්ට ලෙස සමත් වී තිබේ.
ඇය කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජීව විද්‍යා අංශයෙන් 12 වැනියා වෙයි. කුරුණෑගල මලියදේව බාලිකා විදුහලෙන් අධ්‍යාපනය ලැබූ සෙයිනව් නමැති ඇය සියලු බාධක මැද විභාගයෙන් ජය ගත්තාය. “මම තාත්තා වගේ වෛද්‍යවරියක් වෙනවා. සියලු දෙනාටම ප්‍රතිකාර කරනවා” යැයි ඇය කියා සිටියාය.