ශෂී වීරවංශගෙන් අභියාචනයක්

1177


වසර දෙකක සිරදඩුවම් හිමිවූ හිටපු ඇමැති විමල් වීරවංශ මහතාගේ බිරිද වන ශෂී වීරවංශ මහත්මියගේ නඩු තීන්දුවට එරෙහිව කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනය සලකා බැලීම මෙම මස 30 වැනිදා දක්වා කල් තබා ඇත. රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ව්‍යාජ ලෙස සකස් කිරීම සම්බන්ධව වැරදිකරු බවට නියම කරමින් කොළඹ මහාධිකරණය ඇයට මෙම දඩුවම් අද නියම කළේය.


advertistmentadvertistment