යාපනයේ පාසල් වැස්ස නිසා වසයි

122

යාපනය දීස්ත්‍රික්කයට ඊයේ ඇදහැලුණ මිලි මීටර් 200ක පමණ අධික වර්ෂාව නිසා දිස්ත්‍රික්කයේ පිහිටි සියළුම රජයේ පාසල් අද වසා දමා ඇතැයි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment