රෝ බුද්ධි සේවයට අලුත් ඔත්තුවක්

4370


ඉන්දීය රෝ බුද්ධි සේවාවේ නව ප්‍රධානියා ලෙස රවී සිංහ මහතා පත්කර තිබේ. ජුනි 30 සිට වසර දෙකක කාලයක් සදහා හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරි රවී සිංහ මේ ප්‍රකට බුද්ධි සේවාවේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ඇත. හිටපු ප්‍රධානි සමන්ත් ගොයෙල්ගේ ධුර කාලයපසුගිය ජූනි 30 වැනිදායින් අවසන් විය.

advertistmentadvertistment
advertistmentadvertistment