සිසුන් 20ක් රෝහලේ

279


බඔරුන් විසින් දෂ්ට කිරීම නිසා රෝගාතුරව හිඟුරක්ගොඩ රජයේ ගොවිපල ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් 20 දෙනෙකු අද (10දා) උදෑසන හිඟුරක්ගොඩ රෝහලට ඇතුළත් කර ඇත.
විදුහල් පරිශ්‍රයේ තිබූ’ ගසක තිබූ බඹර කූඩුවක සිටි බඔරු ප්‍රදේශයේ මේ දිනවල පවත්නා දැඩි සුළං’ හේතුවෙන් මෙසේ ඇවිස්සි ඇති බවට සැකකරයිග’
සිසු සිසුවියන් ගේ තත්ත්වය බරපතල නොවන බව’ වෛද්‍යවරු පැවසූහග’

advertistmentadvertistment
advertistmentadvertistment